Lastest News
නිවේදනයයි
Published on 19-11-2020

සාමාජිකයන්ට කෙරෙන විශේෂ නිවේදනයයි

අප වෙබ් අඩවියේ නවතම වෙනස්කම්/ විශේෂ දීමනා හා අනෙකුත් දැනුම්දීම් පිළිබදව තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් එක මගින් අපගේ වට්ස්ඇප් ග්රෑපයට දැන්ම එකතු වන්න

https://chat.whatsapp.com/H9ZoFF1UKaLDj7j1kLAgSr

 

SNDCLICKS

හිතවත් සාමාජිකයිනි...
Published on 16-09-2020

2020 සැප්තැම්බර් 15 දින සිට FREE පැකේජයේ සිටින අයට ඇඩ් නොලැබෙන අතර දැනට එකතු කර ඇති මුදල් withdraw දැමීමට කටයුතු කරන්න.

 

රුපියල් 100ට අඩු withdraw දැමීම සඳහා eZcash භාවිතා කිරීමෙන් මුදල් ලබා ගැනීමේදී සිදුවන අපහසුතාවයන් වලක්වා ගන්න.

 

රුපියල් 100⁣ට අඩු මුදල් bank withdraw දැමීමෙන් එය ගෙවීමේදී bank fee එකක් අය වන නිසා ඔබට පාඩු සිදු වන අතර අපටද එය ගෙවීම අපහසු වනු ඇත.

 

- Lanka SND Clicks -

විශේෂ නිවේදනයයි...
Published on 14-09-2020

අප වෙබ්අඩවියේ කොටස් මිල දී ගැනීම සීමා කර ඇත.

ඔබට කොටස් මිල දී ගැනීමට අවශ්‍ය නම් ඒ බව අප වෙත දැනුම් දිය යුතු වේ.

 

sndclicks@gmail.com

0773939697

- Lanka SND Clicks -

විශේෂ නිවේදනයයි...❗
Published on 09-09-2020

⭕ අප වෙබ්අඩවියේ මුදල් ලබා දීම සිදු වන්නේ වැඩ කරන දින 15ක් ඇතුලත වන බව ඔබ වෙත දන්වා ඇත.

 

⭕එසේම අප වෙබ්අඩවියේ ඔබ විසින් කරනු ලබන withdraw සඳහා

⚫Bank අවම අගය රු. 1000ක් ලෙසද,

⚫eZcash අවම අගය රු. 500ක් ලෙසද,

⚫Bitcoion අවම අගය 5$ ලෙසද

     සීමාවන් ලබා දී ඇත.

 

⭕මෙම අවම සීමාවන් නොසලකා හරිමින් ඔබ විසින් කරනු ලබන සියලුම withdraw නැවත ඔබ වෙත refund වන බව කරුණාවෙන් සලකන්න.

 

⭕එහිදී ඔබට නැවත withdraw දැමීමට දින 15ක කාලයක් බලා සිටීමට සිදුවන ඇත.

 

⭕එනිසා සෑමවිටම ලබා දී ඇති සීමාවන්ට අදාලව පමණක් withdraw දැමීමෙන් ඔබට සිදුවන අපහසුතා වලකා ගන්න.

 

⭕තවද 2020 සැප්තැම්බර් මස 15 වන දිනෙන් පසු SND FREE පැකේජය අහෝසි වන නිසාවෙන් ඉන්පසුව දමන withdraw සඳහා මෙම සීමාවන් අදාල නොවනු ඇත.

සැලසුම් මිල දී ගැනීම
Published on 04-09-2020

ඔබ විසින් අප වෙබ්අඩවියේ සැලසුම් මිල දී ගැනීම සඳහා මුදල් දැමීමේ දී පහත සඳහන් අප ආයතනයේ Bank ගිණුම පමණක් භාවිතා කරන්න.

 

Bank :

Sampath Bank

 

Account Name :

S N D ADVERTISING AND MARKETING PVT (LTD)

 

Account Number :
006610003344

 

Branch :
Trincomalee

 

Branch code :
066

 

වෙනත් ගිණුම් වලට දමන මුදල් සඳහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ.

 

sndclicks@gmail.com

 

Whatsapp
0773939697

 

- Lanka SND Clicks -

Copyright © 2020 SriLanka No : 1 Emoney Site.. All Rights Reserved.